Zum Inhalt springen
Cover von Visthare

Song

Visthare

Pcx1 Present

Angel Baby, 2024, Singhalesisch

Songtext

Wähl bis zu sechs Zeilen für eine Karte aus.

(Intro)
එකට ඉදලා කාලා එක කෙහෙල් කොලේ
හිටියේ බොක්ක දෙන්නවගේ හිත අද්දරේ
දීපු බොක්කේ හැටී දාන්න ඕනා
දෙකට නමලා 6ට පත්තරේ විස්තරේ (විස්තරේ...)
සෙල්ලමේ අපි දණ තාමත් උබලා ඍණ
හතර වටේ ආශ්රෙම ඉන්නේ
අතිශෝප්ති පාපපර පරමිත්‍ර
High focused ඔක්කොම Watch dogs
හිටියේ අදින්න දාන්න
කකුල කොස්ස මාරාන්තික දිශ්ටි
(Pre-Chorus)
ආ එනන එන්න මේ පැත්තට එන්න
හොදම කල්‍යාන මිත්‍ර පුඩි කාලායන්න
සැමොම ආයුබොහෝ කියල පිලිගන්නේ
එන්න එන්න එන්න (හහහා...)
(Verse 1)
එකට හිටපු ඒ කලේ මාව රැවැට්ටුවා
ඔය මුසාවාදයට දැන් ඉඩ නෑනේ ම්න් ගාව
මම ඉන්නේ මීටරෙන් ගහන්නේ කනේපාර
උබලට දෙන්නෑ සෙල්ලම් කරන්න
මේක මගේ පාරාදීසය
(Verse 2)
පාරාදීසේ මන් තම රජ්ජුරුවෝ
උබලට දෙන්නෑ දගලන්න
ලේසි වෙන්නෑ මාත් එක්ක
උබලා තාම නරපනු
වෙන්න දෙන්නේ කන නඩු
කරන්නේ උබලා පපඩන්
ඇයින් වෙලා හිටපන් මගෙ පාරෙන්
(Verse 3)
ආ මතක නැද්ද
ඉස්කෝලේ කලේ කොන් වෙල හිටපු උබ ගාව
අනුන්ගෙන් බැනුම් අහ වුනත් හිටපු මන් ගැන
උබල දැන් අපිටත් පඩ Show
කියන්නේ අපිත් එක්ක හිටියොත්
කන්න වෙන්නේ පුඩි කන නඩු
(Verse 4)
ඉරිසියාවෙන් කෙලවපු එවුන්ට
වැලේ වැලුත් නෑලූ
ආයේ අවත් දෙන් නෑ
ඒ විස්වාසය කියන පදක්කම අපිත් එක්ක
දගලන්න මේක තම තිත්ත ඇත්ත
දැන්වත් ඉදපන් අයින් වෙලා
අපිත් එක්ක පඩුවේ සාම දානේන්
You male bitch
(Verse 5)
Hey...... (who is that)
Man, come over here, listen to me
Low-level bitches, gossiping everywhere
Now days I don’t care (awhuuu...)
Kick your ass, bitch, powder your cat
Don’t ever play with me
Step off from my way (awhuu...)
This is the last warning
I’m going to fucking end you
No mercy, no excuses, no second chances
I’m glad if you clearly remеmber that, motherfucker
(Vеrse 6)
I don’t care what you say
I’m on ma way
Fuck friends, fuck lie, fuck gossip
Now days not like old days, this is my paradise
You’re a small pig
You are a product of their errors (Fuck...)
(Verse 7)
Errors I’m cleaning up
In my paradise, I’m the god
You don’t have to introduce yourself to me
I know what, who you are, anything doesn’t matter
Only thing here duz matter is kick your ass (awhuu...)
(Outro)
එකට ඉදලා කාලා එක කෙහෙල් කොලේ
හිටියේ බොක්ක දෙන්නවගේ හිත අද්දරේ
දීපු බොක්කේ හැටී දාන්න ඕනා
දෙකට නමලා 6ට පත්තරේ විස්තරේ (විස්තරේ...)
සෙල්ලමේ අපි දණ තාමත් උබලා ඍණ
හතර වටේ ආශ්රෙම ඉන්නේ
අතිශෝප්ති පාපපර පරමිත්‍ර
High focused ඔක්කොම Watch dogs
හිටියේ අදින්න දාන්න
කකුල කොස්ස මාරාන්තික දිශ්ටි
(Ending)
(ආහහහා....)
දැන් එකට ඉදලා කෑවද ආ... (හෙහෙහා...)
දැන් සැපද.... (හහ....)
Pcx1 Present
(I’m Just Playing baby, you know I love you)
------------------------------------------------------------------------------------
⚠️This content is the exclusive property of Pcx1PresentMstudio Records. Unauthorized use of the song without permission from the copyright owner may result in a copyright claim and legal issue
Song : Visthare
Artist : Pcx1 Present
Year : 2024
Genre : Hip-Hop/Rap
Writers : Prabuddha Dissanayake (Pcx1 Present)
Mix And Master : Pcx1PresentMstudio
Beat and track : Pcx1PresentMstudio
Label : Pcx1PresentMstudio Records
©All rights reserved to Pcx1 Present | Pcx1Network 2024 | Pcx1PresentMstudio Records 2024